බේකරි සහකාර - මාතර

බේකරි සහකාර - මාතර

Job Overview

Location
Matara, Southern
Job Type
Full Time Job
Job ID
119701
Date Posted
8 months ago
Recruiter
Nethuva
Job Views
54

Job Description

සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!

ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!

අපගේ මාතර ශාඛාව තුල පවතින පාරිභෝගික සේවා සහකාර පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා :

• රු 30,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )

• වෛද්‍ය හා මරණාධාර දීමනා

• වාර්ෂික ප්‍රසාද දීමනා

• රාත්‍රී වැඩමුර දීමනා

• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්

වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනකම නාවින්න පිහිටි ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.

සෑම අඟහරුවාදා , බ්‍රහස්පතින්දා දිනකම වොක්ෂෝල් ලේන්හි පිහිටි ආර්පිකෝ පුහුණු මධ්‍යස්ථානයට පැමිනෙන්න.

උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ

Job ID: 119701

Similar Jobs

Full Time Job
Full Time Job
Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept